tag:blogger.com,1999:blog-3431806185894957760.comments2012-10-25T03:16:56.501-07:00තවුතිසාවෙන්....Thusithahttp://www.blogger.com/profile/16066656004030502677noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3431806185894957760.post-87239112079855424532012-10-25T03:16:56.501-07:002012-10-25T03:16:56.501-07:00 ඇයි?...මචං මහ රැළි එක්ක පොරබදින්නෙ. මාදු ගඟේ නිසල... ඇයි?...මචං මහ රැළි එක්ක පොරබදින්නෙ. මාදු ගඟේ නිසල දිය තියෙද්දී? - නව ඉසුරු -https://www.blogger.com/profile/07309860155019232211noreply@blogger.comtag:blogger.com,1999:blog-3431806185894957760.post-42382410167252242612011-05-22T21:57:09.704-07:002011-05-22T21:57:09.704-07:00අමාවක රැයකදි බලපන් ....අමාවක රැයකදි බලපන් ....දන්තකhttps://www.blogger.com/profile/16424997277585465623noreply@blogger.comtag:blogger.com,1999:blog-3431806185894957760.post-35961127466233348942010-09-15T08:26:32.673-07:002010-09-15T08:26:32.673-07:00හ්ම්....උඹ කියන්න හදපු දේ මට තේරුණා...
අර කථාවක් ත...හ්ම්....උඹ කියන්න හදපු දේ මට තේරුණා...
අර කථාවක් තියෙන්නෙ "මලින් පිරුණ විලක් උනත් කලක දී ඵලක් නැති වළක් වේ .." කියලා...
ඒකට ම තමා කියන්නෙ පහු පහුවෙනකොට කොහු කොහුවෙනවා කියලා...
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-3431806185894957760.post-74830513900332039942010-09-13T01:38:34.306-07:002010-09-13T01:38:34.306-07:00ස්තුතියි මිත්‍රයා....ස්තුතියි මිත්‍රයා....Thusithahttps://www.blogger.com/profile/16066656004030502677noreply@blogger.comtag:blogger.com,1999:blog-3431806185894957760.post-30878079933237921602010-09-13T01:37:03.008-07:002010-09-13T01:37:03.008-07:00@ඉසුරු:
සහෝදර ප්‍රේමය...
පුදුමයි මචං සිරාවට පුදුමය...@ඉසුරු:
සහෝදර ප්‍රේමය...
පුදුමයි මචං සිරාවට පුදුමයි...
මා දනිමි ඒ ගැන..
ඔබේ සොයුරාට ඉක්මන් සුවය නියතයි.....!Thusithahttps://www.blogger.com/profile/16066656004030502677noreply@blogger.comtag:blogger.com,1999:blog-3431806185894957760.post-51430060681084113152010-09-01T23:27:34.634-07:002010-09-01T23:27:34.634-07:00හ්ම්....
මචෝ එකතුකරන්න අවසරයි තව..
උබෙ ඔය මතෘකාවටම...හ්ම්....
මචෝ එකතුකරන්න අවසරයි තව..
උබෙ ඔය මතෘකාවටම...

සහෝදර ප්‍රේමය...
පුදුමයි මචං සිරාවට පුදුමයි...
හැබයි...
ඒක දැනෙන්නෙ තවත් "සහෝදරය" කුට විතරයි.

සහෝදරයා...
මට එයා ගේ හිස අතගාන වතාවක් වතාවක් ගානෙ...
හිරිවෙටනවා වගේ මචං...
පුදුමයි මචං...

අනේ මන්දා මං මෙ මොනවා ලියනවාද කියල...
ඇති මචං ඇති මට ලියන්න බැ තව...
ස්තුතියි ලියන්න දුන්නට.

හමුවෙමු...!!!- නව ඉසුරු -https://www.blogger.com/profile/07309860155019232211noreply@blogger.comtag:blogger.com,1999:blog-3431806185894957760.post-71701714135500904682010-08-14T04:07:01.381-07:002010-08-14T04:07:01.381-07:00හ්ම්...
සමහරු හිනා නොවී බැරිකමට හිනාවෙනවා...සමහරුන...හ්ම්...
සමහරු හිනා නොවී බැරිකමට හිනාවෙනවා...සමහරුන්ට හිනාවෙන්න විදියක් නෑ...තහංචි...එහෙම සමහරු හිතින් විඳවනවා...
ඇත්තම දේ උඹට එයාව අඳුරගන්න බැරිවෙච්ච එක වෙන්නත් පුළුවන්...
කාලය කෙතරම් නපුරුද සොඳුරිය..
ලස්සන නිර්මාණයක්...
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-3431806185894957760.post-74825694298506300332010-08-13T19:27:36.091-07:002010-08-13T19:27:36.091-07:00උඹ කුපිත වුනාම හැසිරෙන විදිහ ගැන අපි හොදට දන්නව......උඹ කුපිත වුනාම හැසිරෙන විදිහ ගැන අපි හොදට දන්නව....
මොකඳ අපි උඹත් එක්ක අවුරුදු 2ක් තිස්සෙ එකට
සහෝදරයෝ වගේ හිටපු නිසා....වින්දනhttps://www.blogger.com/profile/09240860410278522340noreply@blogger.com