මාදු ගඟේ නිසල දියේ පැදවූ මාගේ කුඩා ඔරුව,
මහ සයුරේ දියත් කලෙමි...
කුඩා රළ පහරකටවත් ඔරොත්තු නොදෙන මාගේ කුඩා ඔරුව,
අසුවිය මහා කුනාටුවකට...
පුදුමයකි...!
අබලන් වූ ඔරුවක් සමඟ මා තවමත් ජීවතුන් අතර...
***
කුනාටුවකට විනාසකල නොහැකි වූ මගේ ඔරුව,
තවදුරටත් සූදානම්...
යලි යලිත් පොරබදන්නට මහ රැළි සමඟ...
Saturday, December 17, 2011
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ඇයි?...මචං මහ රැළි එක්ක පොරබදින්නෙ. මාදු ගඟේ නිසල දිය තියෙද්දී?
Post a Comment