Thursday, July 29, 2010

අමුත්තෙක්...



එදා අප හැඳිනුවෙන්

සොඳුරු සිනහවක් ඔබ මුවග රැඳුණි.

අදත් අප හැඳිනුවද

නැත එම සොඳුරු සිනහව.

ඇතැම් විට අද ඔබ.......

මා නොහඳුනවා විය හැකිය.

2 comments:

Unknown said...

හ්ම්...
සමහරු හිනා නොවී බැරිකමට හිනාවෙනවා...සමහරුන්ට හිනාවෙන්න විදියක් නෑ...තහංචි...එහෙම සමහරු හිතින් විඳවනවා...
ඇත්තම දේ උඹට එයාව අඳුරගන්න බැරිවෙච්ච එක වෙන්නත් පුළුවන්...
කාලය කෙතරම් නපුරුද සොඳුරිය..
ලස්සන නිර්මාණයක්...
ජයවේවා!!!

Thusitha said...

ස්තුතියි මිත්‍රයා....

Post a Comment