Monday, August 9, 2010

සහෝදර ප්‍රේමය....



දිනක් මම...
මගේ සහොදරයා සමඟ බහින්බස් වූයෙමි.
මගේ කෝපය කොතෙක්ද යත්
මගේ සුරතේ ඇඟිලි පහෙන් හතරක්ම...
ඔහුගේ කම්බුල මතය.
කෝපයට පත් අම්මාගෙන්
මා ගලවා ගත්තේ ඔහුමයි.
එනමුදු
තවමත් කම්බුලෙහි
රතු පැහැති සටහනකි......

3 comments:

වින්දන said...

උඹ කුපිත වුනාම හැසිරෙන විදිහ ගැන අපි හොදට දන්නව....
මොකඳ අපි උඹත් එක්ක අවුරුදු 2ක් තිස්සෙ එකට
සහෝදරයෝ වගේ හිටපු නිසා....

- නව ඉසුරු - said...

හ්ම්....
මචෝ එකතුකරන්න අවසරයි තව..
උබෙ ඔය මතෘකාවටම...

සහෝදර ප්‍රේමය...
පුදුමයි මචං සිරාවට පුදුමයි...
හැබයි...
ඒක දැනෙන්නෙ තවත් "සහෝදරය" කුට විතරයි.

සහෝදරයා...
මට එයා ගේ හිස අතගාන වතාවක් වතාවක් ගානෙ...
හිරිවෙටනවා වගේ මචං...
පුදුමයි මචං...

අනේ මන්දා මං මෙ මොනවා ලියනවාද කියල...
ඇති මචං ඇති මට ලියන්න බැ තව...
ස්තුතියි ලියන්න දුන්නට.

හමුවෙමු...!!!

Thusitha said...

@ඉසුරු:
සහෝදර ප්‍රේමය...
පුදුමයි මචං සිරාවට පුදුමයි...
මා දනිමි ඒ ගැන..
ඔබේ සොයුරාට ඉක්මන් සුවය නියතයි.....!

Post a Comment